Indian Premier League

ඩොලරය අද නැවතුණු තැන

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත්කර ඇති විනිමය අනුපතිකයන්ට අනුව අද (04) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.87ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද දැක්වුණේ රුපියල් 314.98ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
20
+1
2
+1
9
+1
4
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?