Empty Ad
AFC Banner
Empty Ad

ඩෙංගු බෝවන තැන් විනාශකර මුදල් අයකරගන්න රජය සැරසෙයි (වීඩියෝ)

ඩෙංගු වර්ධනයවන ස්ථාන පිළිබඳ ජනතාව සැලකිලිමත් නොවන්නේ නම් සෞඛ්‍ය අංශ මඟින් එම ස්ථාන පිරිසිදු කර, ඊට වැයවන මුදල් සේවා ස්ථානය හෝ නිවාස හිමිකරුවන්ගෙන් අයකර ගන්නා බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

පවතින අධි වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන අද (07) දිනයේ සිට දිවයින පුරා ඩෙංගු මර්ධන සතියක් ද ආරම්භ වුණා.

මෙම වසර ආරම්භයේ සිට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම පිරිස 1871ක්.

ඊයේ (06) දිනයේ පමණක් කොළඹින් දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 384ක්, යාපනයෙන් දිස්ත්‍රික්කයෙන් රෝගීන් 351ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 203ක් වාර්තා වී ති‌‌‌බෙනවා.

මේ අතර දිවයින පුරා හදුනාගෙන ඇති ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කොට්ඨාස සංඛ්‍යාව 71ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනාඩි 18යි - රොහිත උදේම මැතිබයේ අඩව්ව අල්ලයි - සමාවෙන්න මිනිහා කිව්වට? #rohitha
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.10
00:00
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.10
03:12:02
Video thumbnail
BREAKING NEWS 🔴දේශබන්දුව හොයන්න පොලිසිය කතරගම බස්නායක නිළමෙගේ මවගේ ගෙට රිංගයි
03:10
Video thumbnail
🔴WEATHER ALERT🔴 කාලගුණය ගැන දැනගත්තොත් ඔබට හොඳයි
02:13
Video thumbnail
සිඟිති පාතාලය හිස ඔසවයි - සර්ට දෙනවා තරු විසිවෙන්නම - කොහොමද කොල්ලගේ සැර
01:13
Video thumbnail
දැන් අගමැතිනිය එක්ක යනවා වාහන 50ක් විතර #hariniamarasooriya #sjb
04:46
Video thumbnail
මාමෙක් හරි - නැන්දෙක් හරි ඉන්නවනම් අපිට උදව්කරන්න
02:27
Video thumbnail
රටේ පොලිස්පති හැංගිලා - අධිකරණ නියෝගයක් තියෙද්දිත් හැංගිලා සිටීම බරපතළයි...#deshabandutennakoon
01:48
Video thumbnail
දෙක්කෝටි විසි ලක්ෂයකට අභය දානය දුන්න යුග පුරුෂයා මහින්ද රාජපක්ෂ
03:51

?