ට්‍රම්ප්ගේ දේශපාලන සගයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට

අමෙරිකානු දක්ෂිණාංශික දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන විචාරකක්වන චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමීපතම හිතවෙතෙක් ලෙස කටයුතු කළ ඔහු ට්‍රම්ප්ට ජනාධිපතිවරණය ජයගැනීම සඳහා විශාල සහයක් ද ලබා දුන් අයෙක්.

විශ්ව විද්‍යාලයක පැවති 3,000ක පමණ පිරිසක්සහභාගී වූ රැස්වීමක් අතරතුර ඔහුගේ ගෙල පෙදසට එල්ල වූ වෙඩි ප්‍රහාරකින් ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

31 හැවිරිදි චාලි දේශපාලන විවාද පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
11
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?