ට්‍රම්ප්ගේ දේශපාලන සගයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට

අමෙරිකානු දක්ෂිණාංශික දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන විචාරකක්වන චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමීපතම හිතවෙතෙක් ලෙස කටයුතු කළ ඔහු ට්‍රම්ප්ට ජනාධිපතිවරණය ජයගැනීම සඳහා විශාල සහයක් ද ලබා දුන් අයෙක්.

විශ්ව විද්‍යාලයක පැවති 3,000ක පමණ පිරිසක්සහභාගී වූ රැස්වීමක් අතරතුර ඔහුගේ ගෙල පෙදසට එල්ල වූ වෙඩි ප්‍රහාරකින් ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

31 හැවිරිදි චාලි දේශපාලන විවාද පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18