ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවයි

මැයි 9 වනදා සිද්ධියට අදාළව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් යොදවා ඇත.

ඉන් එක් කණ්ඩායමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද අනෙක් කණ්ඩායම කොළඹ දිස්ත්‍රික්කයේ ද ජොන්ස්ටන් ප්‍රනාන්දු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත