ජීවත් වෙන මිනිසෙකු මරා දැමූ වාරියපොල ප්‍රාදේශීය සභාව

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වුණා.
ඒ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

මීට සතියකට පමණ පෙර කොවිඩ් රෝගය උත්සන්න වීම නිසා ආණ්ඩුකාරවරයාව කොතලාවල ආරක්ෂක පීඨ රෝහලට ඇතුලත් කෙරුණා.

අද උදෑසන සිය ජීවිත ගමන අවසන් කළේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මෙම වියෝවෙන් පසු වයඹ පළාත පුරාව බොහෝ ස්ථානවල ශෝකය ප්‍රකාශ කරමින් දැන්වීම් ප්‍රදර්ශනය කර තිබුණා.

පුදුමයට කරුණනම් වාරියපොල ප්‍රාදේශීය සභාවේ ප්‍රදර්ශනය කර තිබුණේ රාජා කෙල්ලුරේ මහතාගේ රුව වෙනුවට හිටපු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා මෙන්ම හිටපු කොළඹ පුරපතිවරයෙකු වූ ඒ.ජේ. එම් මුසම්මිල්ගේ ඡායාරූපයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07