කොළඹ ජාතික රෝහලට සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අද (26) උදෑසන සිට පොලිස් නිලධාරීන් යොදවා මෙලෙස ආරක්ෂාව තරකර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





