ජාත්‍යන්තර හෙද දිනය නිමිති කර ගෙන හැටන් නයිටිංගේල් වෘත්තිය පුහුණු හෙද පාසල විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් අද දින එම පාසල තුලදි සිදු කළ බව වාර්තා වෙනවා.
හෙද පාසලේ අධ්‍යක්ෂිකා සුබෝදනි රන්කොත්ගේ උපදෙස් මත එම හෙද පාසලේ කාර්ය මණ්ඩලය හා පුහුණුවන හෙද සිසුවියන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබෙනවා.
මෙහිදි අදහස් දැක්වු සුබෝදනි රන්කොත් පවසන ලද්දේ හෙද වෘත්තිය ලෝකයට හඳුන්වාදුන් ෆෝරෙන්ස් නයිටිංගේල් සිහි කරමින් මෙම සැමරුම් උත්සවය අද දින පවත්වන බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1





