spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර හෙද දිනය නිමිති කර ගෙන සැමරුම් උත්සවයක්

ජාත්‍යන්තර හෙද දිනය නිමිති කර ගෙන හැටන් නයිටිංගේල් වෘත්තිය පුහුණු හෙද පාසල විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් අද දින එම පාසල තුලදි සිදු කළ බව වාර්තා වෙනවා.

හෙද පාසලේ අධ්‍යක්ෂිකා සුබෝදනි රන්කොත්ගේ උපදෙස් මත එම හෙද පාසලේ කාර්ය මණ්ඩලය හා පුහුණුවන හෙද සිසුවියන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබෙනවා.

මෙහිදි අදහස් දැක්වු සුබෝදනි රන්කොත් පවසන ලද්දේ හෙද වෘත්තිය ලෝකයට හඳුන්වාදුන් ෆෝරෙන්ස් නයිටිංගේල් සිහි කරමින් මෙම සැමරුම් උත්සවය අද දින පවත්වන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?