AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක පලවූ රටේ ඉන්ධන අර්බුදය

රටේ පවතින ඉන්ධන අර්බුදයේ ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වෙත පුවත් සපයමින් තිබෙනවා.

මේ ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවියක් වන ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය ට්විටර් ගිණුමේ ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය ගැන සඳහන්ව තිබුනේ අපුරු සටහනක්.

ඒ ඉන්ධන බෙදා හැරීම ප්‍රමාද වීම හේතුවෙන් ඉන්ධන පිරිවුම්හලක සේවකයින් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටින අයුරු එම ජායාරූපයේ සටහන්ව තිබුණා.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?