ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක පලවූ රටේ ඉන්ධන අර්බුදය

රටේ පවතින ඉන්ධන අර්බුදයේ ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වෙත පුවත් සපයමින් තිබෙනවා.

මේ ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවියක් වන ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය ට්විටර් ගිණුමේ ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය ගැන සඳහන්ව තිබුනේ අපුරු සටහනක්.

ඒ ඉන්ධන බෙදා හැරීම ප්‍රමාද වීම හේතුවෙන් ඉන්ධන පිරිවුම්හලක සේවකයින් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටින අයුරු එම ජායාරූපයේ සටහන්ව තිබුණා.

No description available.