ජර්මන් විදේශ ඇමතිගෙන් චීනයට දෝස්මුරයක්

තායිවාන් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සහ යුක්රේනයට එරෙහි යුද්ධයේ දී රුසියාවට සහය දීම සම්බන්ධයෙන් ජර්මානු විදේශ අමාත්‍යවරයා චිනය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබෙනවා.

සිය ජපාන සංචාරය අතරතුර දී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෙෆුල් ජනමාධ්‍ය හමුවේ පවසා තිබුනේ තායිවාන් සමුද්‍ර සන්ධිය කලාපයේ චීනයේ ආක්‍රමණශීලී හැසිරීම කිසිසේත් පිළිගත නොහැකි බවයි.

එමෙන්ම ඔහු ජාත්‍යන්තරව බැඳී ඇති නීති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර තිබෙනවා.

ජපාන විදේශ අමාත්‍ය ටකේෂි ඉවායා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව, වඩේෆුල් තවදුරටත් පැවසුවේ, “මෙම සංවේදී ජාත්‍යන්තර වෙළඳාමේ මධ්‍යස්ථානයේ ඕනෑම උත්සන්න වීමක් ගෝලීය ආරක්ෂාවට සහ ලෝක ආර්ථිකයට බරපතළ ප්‍රතිවිපාක ඇති කරනු ඇති” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46