ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

මෙරටට පැමිණ සිටින ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අමාත්‍යවරුන් දෙදෙනා අතර කොළඹ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී ඵලදායී සාකච්ඡාවක් පැවැත් වූ බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කර සිටියේ.

වෙළෙඳ, ආයෝජන සහ සංවර්ධන ආධාර මෙන්ම බහුපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව පාර්ශ්ව දෙක අතර මෙහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ මෙරට 75 වන නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29