AFC Banner
AFC Banner
Empty Ad

අගමැති මහින්ද රාජපක්ශගේ අත්සන හොරට ගසා ATM එකෙන් බැංකුපොත සුද්ධ කළ “ලොකු පුතා”

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ උදිත ලොකු බණ්ඩාර ව්‍යාජ අත්සනක් මගින් සකස් කරගත් ස්වයංක්‍රීය බැංකු කාඩ්පතක් උපයෝගී කරගෙන ජනාධිපතිවරයාට වැටුප් ලබාදෙන ගිණුමෙන් රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වංචාකර ඇතැයි තහවුරු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මහින්ද රාජපක්ෂගේ ගිණුමෙන් මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් වරින් වර මෙම මුදල් ලබාගෙන ඇති බවයි.

මහින්ද රාජපක්ෂ 2015 පැවැති ජනාධිපතිවරණයෙන් පරායට පත්වූ පසුව ද උදිත ලොකු බණ්ඩාර මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.මෙරට විසූ කීර්තිමත් දේශපාලඥයෙකු වන වි.ජ.මු. ලොකු බණ්ඩාරගේ පුත්‍රයා වන උදිත ලොකු බණ්ඩාර කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, පසුගිය මහ මැතිවරණයේදී හපුතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කර පරාජයට පත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?