අගමැති මහින්ද රාජපක්ශගේ අත්සන හොරට ගසා ATM එකෙන් බැංකුපොත සුද්ධ කළ “ලොකු පුතා”

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ උදිත ලොකු බණ්ඩාර ව්‍යාජ අත්සනක් මගින් සකස් කරගත් ස්වයංක්‍රීය බැංකු කාඩ්පතක් උපයෝගී කරගෙන ජනාධිපතිවරයාට වැටුප් ලබාදෙන ගිණුමෙන් රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වංචාකර ඇතැයි තහවුරු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මහින්ද රාජපක්ෂගේ ගිණුමෙන් මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් වරින් වර මෙම මුදල් ලබාගෙන ඇති බවයි.

මහින්ද රාජපක්ෂ 2015 පැවැති ජනාධිපතිවරණයෙන් පරායට පත්වූ පසුව ද උදිත ලොකු බණ්ඩාර මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.මෙරට විසූ කීර්තිමත් දේශපාලඥයෙකු වන වි.ජ.මු. ලොකු බණ්ඩාරගේ පුත්‍රයා වන උදිත ලොකු බණ්ඩාර කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, පසුගිය මහ මැතිවරණයේදී හපුතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කර පරාජයට පත්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48