ජනාධිපති ධුරය සදහා සරත් ෆොන්සේකා ?

බහුතර කැමැත්ත ඇත්නම් ජනාධිපති ධුරය භාර ගැනීමට තමන් සුදානම් බව සරත් ෆොන්සේකා මහතා පවසනවා.

මේ බව ඔහු ප්‍රකාශ කර සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

මේ වන විට තමන්ට අගමැති ධුරය සදහාද ඇරයුම් ලැබී ඇති බව එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1k
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?