AFC Banner
Empty Ad
Empty Ad

ජනවාරි 05 වෙනිදා සිට බස් ගාස්තු ඉහළට

ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. එම තීරණය ලබන බදාදා (ජනවාරි 05) වෙනිදා සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

“අවම ගාස්තුව රුපියල් 3කින් ඉහළ යනවා. ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම සෑම මාර්ගයකම දුර ප්‍රමාණය අනුව අය කළ යුතු ගාස්තුව ලබන 3වනදා හෝ 4 වනදා දැනුම්දෙනවා.”

“මේකත් ආසනගත මගීන් ප්‍රවාහනය කිරීමේ ගාස්තුව. හිටගෙන මගීන් ප්‍රවාහනය කිරීමට තවදුරටත් අවසර නෑ. නුවර – කොළඹ මාර්ගයේ සාමාන්‍ය ටිකට් පත රුපියල් 37කින් වැඩි වෙනවා. කොළඹ – මාතර රුපියල් 46කින්, කොළඹ – අනුරාධපුරය රුපියල් 64කින් වැඩි වෙනවා. මේ වැඩිවීම අපිට 17%ක වගේ තැනකින් නතර කරන්න පුළුවන් වුණා. ආසනගත නොවන ගාස්තුව තවම තියෙන්නේ රුපියල් 12යි. නමුත් ඒකට අවසර නෑ තවම.” රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?