ජනප්‍රිය නළු කාවිංග පෙරේරා මේ දැන් අසාධ්‍යව රෝහලට​

පසුගිය කාලසීමාව පටන් ම කලා ලෝකයේ අපි ආදරේ කරන බොහොමයක් කලාකරුවන්ට නම් උදා වෙලා තියෙන්නේ එතරම් හොද කාලයක් නෙමෙයි.

එ කලා ලෝකයේ ජනප්‍රිය සහා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගත් තවත් කලාකරුවෙක් වන කාවිංග පෙරේරා සම්බන්දයෙන් කණගාටුදායක පුවතක් මිට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.

අසනීප තත්ත්වයෙන් පසුවන ජනප්‍රිය නළු කාවිංග පෙරේරා මේ වන විට රෝගී තත්ත්වය උත්සන්න වී අසාධ්‍ය තත්වයෙන් පසුවන බවටයි වාර්තා වන්නේ.

කොහොම වුණත් ඔහුගේ රෝගී තත්ත්වය කුමක්ද යන්න තවමත් මාධ්‍යට අනාවරණය වී නැහැ.

මේ වන විට ජනප්‍රිය නළු කාවිංග පෙරේරා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවටයි තවදුරටත් වාර්තා වන්නේ.

ජනප්‍රිය රංගන ශිල්පී සහ ජනප්‍රිය නිවේදක කාවිංග පෙරේරා හට ඉක්මන් සුව ලැබේවායි අප සැවෝම අපගේ ආශිර්වාදයත් එක් කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?