ජනප්‍රිය නළු කාවිංග පෙරේරා මේ දැන් අසාධ්‍යව රෝහලට​

පසුගිය කාලසීමාව පටන් ම කලා ලෝකයේ අපි ආදරේ කරන බොහොමයක් කලාකරුවන්ට නම් උදා වෙලා තියෙන්නේ එතරම් හොද කාලයක් නෙමෙයි.

එ කලා ලෝකයේ ජනප්‍රිය සහා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගත් තවත් කලාකරුවෙක් වන කාවිංග පෙරේරා සම්බන්දයෙන් කණගාටුදායක පුවතක් මිට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.

අසනීප තත්ත්වයෙන් පසුවන ජනප්‍රිය නළු කාවිංග පෙරේරා මේ වන විට රෝගී තත්ත්වය උත්සන්න වී අසාධ්‍ය තත්වයෙන් පසුවන බවටයි වාර්තා වන්නේ.

කොහොම වුණත් ඔහුගේ රෝගී තත්ත්වය කුමක්ද යන්න තවමත් මාධ්‍යට අනාවරණය වී නැහැ.

මේ වන විට ජනප්‍රිය නළු කාවිංග පෙරේරා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවටයි තවදුරටත් වාර්තා වන්නේ.

ජනප්‍රිය රංගන ශිල්පී සහ ජනප්‍රිය නිවේදක කාවිංග පෙරේරා හට ඉක්මන් සුව ලැබේවායි අප සැවෝම අපගේ ආශිර්වාදයත් එක් කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11