spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය සංගිත කණ්ඩායමක් පුහුණුවිම් අතරතුර විදුලිය විසන්ධි කර විරෝධය දක්වයි

හැටන් ප්‍රදේශයේ ජනප්‍රිය සංගිත කණ්ඩායමක් සිය පුහුණුවිම් කටයුතු සිදු කරමින් සිටින අවස්තාවේ විදුලි බිල වැඩි කිරිමට විරෝධය පාමින් (19) දින රාත්‍රි 7 සිට 7.10 දක්වා විදුලිය විසන්ධි කර සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

හැටන් දහරා නැමති එම සංගිත කණ්ඩායමේ ශිල්පින් කියා සිටින්නේ විදුලි බිල වැඩි කිරිම නිසා තම පුහුණුවිම් කටයුතු වලට බාධා පැමිණෙන බවයි.

දැනටමත් තම පුහුණුවිම් කටයුතු සිදු කරන ශබ්දාගාරයට විශාල විදුලි බිලක් මාසිකව ලැබෙන බවත්, නව විදුලි බිල වැඩිවිමත් සමඟ තම සංගිත කණ්ඩායමේ පුහුණුවිම් කටයුතු සිදු කරගෙන යාමට විශාල බාධාවක් සිදුවන බවද එම සංගිත කණ්ඩායමේ ශිල්පින් කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?