මෙවර LPL ක්‍රීඩක වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 400ක්

මෙවර එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා 400කට අධික විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ අදියර සඳුදා දිනයේ අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් වෙන්දිසිය සඳහා ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ආසන්න වශයෙන් 150ක් දක්වා අඩු කිරීමට නියමිත බව සඳහන්.

බාබර් අසාම්, ෂහීන් ෂා අෆ්රිඩි, ජේම්ස් නීෂම්, ටිම් සවුති, ඉෂ් සෝදි වැනි ක්‍රීඩකයින් මෙවර වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 16 වන දින කොළඹ තරු පහේ හෝටලයක දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය ජුලි පළමු වනදා 21 දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56