රත්රන් බවට සැකකෙරෙන කුට්ටියක් ප්‍රවාහනය කරද්දී තුනක් අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 04ක් බරැති රත්රන් බවට සැකකෙරෙන කුට්ටියක් කිලිනොච්චිය සිට වවුනියාව දක්වා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු රත්රන් කුට්ටිය සහ සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකරුවන් වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, රත්රන් කුට්ටිය සැබෑ රත්රන් කුට්ටියක් ද නැතහොත් රන් ආලේපිත කුට්ටියක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18