spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

EPF පොළී අනුපාතය ඉහළට

සේවක අර්ථසාධක අරමුදල EPF සඳහා ගෙවනු ලබන පොළී අනුපාතය 9% සිට සියයට 13%ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?