ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පවුල් ආරවුලක් මත වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුවයි සැකකාර දමිත් අසංක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිස් අත්අඩංගුවට ගත් ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
86
+1
92
+1
25
+1
312
+1
42
+1
73
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?