ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පවුල් ආරවුලක් මත වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුවයි සැකකාර දමිත් අසංක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිස් අත්අඩංගුවට ගත් ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.














Gani water gihin ahuwenna ethi
Gani wate gihin newe u wate gihin ganaita ahu wela gani ahuwa kiyala lajja hithila ganita gahala 🤌😹
Dannaththan kata wahagena puka nodi hitahan ganu karama waradi pirimi karama hari 😹🤌
උන්ට උගේ ජීවිතේ ගෙවා ගන්න දීපන් තොපිට ඇති අමාරුව මොකක්ද මේ
පෞද්ගලික ප්‍රස්නත් දැං නිවුස් කරගෙන
ජනප්‍රිය ගායකයෙක් උනත් ඔහු සාමාන්‍ය මනුෂ්‍යයෙක් ඔහුටත් ප්‍රස්න තියෙනවා ඒවා සියල්ලම නිව්ස් කර ගන්න එපා
අනුන්ගේ රෙද්දවල් හොයන්න එපා තමන්ගේ වැඩක් බලාගනියව් දැන් ලංකාවේ මේවද බොලව්තියෙන ප්‍රස්න ..???