AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සටනට විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කරයි

එළඹෙන ජනාධිපතිවරණය සඳහා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (01) පෙරවරුවේ ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් ඔහු ඇප තැම්පත් කිරීම සිදුකරනු ලැබුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?