ජනපති සටනට විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කරයි

එළඹෙන ජනාධිපතිවරණය සඳහා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (01) පෙරවරුවේ ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් ඔහු ඇප තැම්පත් කිරීම සිදුකරනු ලැබුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදියි.