ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

සිංගප්පූරුවේ නිල සංචාරයකට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට වේලාවෙන් අද (22) පස්වරුවේ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

දේශපාලනික වර්ධනයන් සහ කුඩා සමුද්‍රීය රටවල් සඳහා වන ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කළ බවයි වාර්තා වුණේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් සහ එරට ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන් එන්ග් හෙන් හමු වී සාකච්ඡා පැවැත්වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?