ජනපති රනිල්ගෙන් අරගලයේ නිරත තරුණයින්ට කොළ එළියක්

අරගලයේ නිරත වූ තරුණයින්ගේ ඉල්ලීම වූයේ රටේ ක්‍රමය වෙනස් කිරීම බවත් එය තමන් ද පිළිගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සියලු දෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතා වලට සහභාගි වීමේ අයිතිය පවතී.

විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් අරගලයට එක්ව සිටිනු තමා දුටු බව වික්‍රමසිංහ මහතා පවසයි. තමා රට භාර ගත්තේ අසීරු තත්ත්වයක පවතින අවස්ථාවක ය. ආර්ථික අර්බුදය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට පියවර රැසක් මේ වන විට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. සිරිකොත මන්දිරයේ කාර්ය මණ්ඩලය සමඟ ඊයේ පැවැති හමුවකදි ඔහු මේ බව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38