AFC Banner
AFC Banner
Empty Ad

ජනපති අනුර හා චීන අගමැති අතර නිල හමුව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන අගමැති ලී ච්‍යං මහතා අතර නිල හමුව මේ වනවිට (16) ආරම්භ වී තිබෙනවා.

ඒ ඊයේ (15) එරට ජනාධිපතිවරයා වන ෂී-ජින්ග්-පින්ග් මහතා ව හමු වූ චීන මහජන ශාලාවේ දියි.

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට ද එක් වුණා.

රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” මූලිකත්වය ගෙන කටයුතු කළේ ද මෙරට ජනාධිපතිවරයා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?