AFC Banner
AFC Banner
Empty Ad

ජනපති අනුරට මෛත්‍රීගෙන් සුබපැතුම්

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

මේ අතර රටවල් රැසක රාජ්‍ය නායකයින් සහ තානාපතිවරුන් නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?