AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණයට ඡන්දය ප්‍රකාශ කරන්න 17,140,354ක් සුදුසුකම් ලබයි

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 17,140,354 දෙනෙක් සුදුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ ඡන්දහිමියන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි.

එම සංඛ්‍යාව 1,881,129ක්.

දෙවනුවට වැඩිම ඡන්දහිමියන් සංඛාවක් ලියාපදිංචි වී ඇති දිස්ත්‍රික්කය කොළඹ වන අතර, එම සංඛ්‍යාව 1,765,351ක් ලෙස දැක්වෙනවා.

WhatsApp Image 2024 08 05 at 9.22.45 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?