ඡන්දෙට පාසල් වෙත නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි (නිවේදනය)

පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු ම රජයේ සහ පෞද්ගලික අංශයේ පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නොවැම්බර් මස 13 හා 14 යන දෙදින දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබා දී ඇති බවයි.

පාසල් අධ්‍යයන කටයුතු නැවත නොවැම්බර් 18 වැනි දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?