චීන රජය විසින් ප්‍රදානය කරන ලද අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් දිවයිනට

චීනය විසින් ප්‍රදානය කරන ලද රුපියල් බිලියන 02ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ තොඟයක් අද දිවයිනට රැගෙනවිත් ඇත.

ජුනි මස සිට මේ දක්වා රුපියල් බිලියන 05ක් වටිනා ඖෂධ චීනය විසින් ප්‍රදානය කර ඇත.