චීනය සිය විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඒ, සීග්‍රයෙන් වයස්ගත වන ජනගහනයට සහ උග්‍ර විශ්‍රාම වැටුප් අරමුදල් අර්බුදයකට මුහුණ දීමේ පියවරක් ලෙසයි.
කෙසේවෙතත් ඊට පුරවැසියන්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක්.
දැනට පවතින තත්ත්වය තුළ නාගරික ප්‍රදේශවල පිරිමින්ට වයස අවුරුදු 60 දීත් කාන්තාවන්ගේ වයස වෘත්තීය මත පදනම්ව 50දී හෝ 55දී විශ්‍රාම ගැනීමට හැකියි.
කෙසේවෙතත් ඉදිරි වසර 5 තුළ විශ්‍රාම වයස් සීමාව ක්‍රමක්‍රමයෙන් ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1