AFC Banner
Empty Ad
Empty Ad

චීනය විශ්‍රාම වයස ඉහළ නංවයි

චීනය සිය විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ, සීග්‍රයෙන් වයස්ගත වන ජනගහනයට සහ උග්‍ර විශ්‍රාම වැටුප් අරමුදල් අර්බුදයකට මුහුණ දීමේ පියවරක් ලෙසයි.

කෙසේවෙතත් ඊට පුරවැසියන්ගෙන් එල්ල වී ඇත්⁣තේ දැඩි විරෝධයක්.

දැනට පවතින තත්ත්වය තුළ නාගරික ප්‍රදේශවල පිරිමින්ට වයස අවුරුදු 60 දීත් කාන්තාවන්ගේ වයස වෘත්තීය මත පදනම්ව 50දී හෝ 55දී විශ්‍රාම ගැනීමට හැකියි.

කෙසේවෙතත් ඉදිරි වසර 5 තුළ විශ්‍රාම වයස් සීමාව ක්‍රමක්‍රමයෙන් ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?