AFC Banner
AFC Banner
Empty Ad

චීනයේ වීසා කැන්සල් කරයි

චීන ජාතිකයින් සඳහා නිකුත් කර ඇති සංචාර වීසා බලපත්‍ර අත්හිටුවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

චීනයේ උසස් අධ්‍යාපනය හදාරන ඉන්දීය සිසුන්ට සිය ඉදිරි ඉගෙනුම් කටයුතු සිදුකර ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් නොකිරීමට ප්‍රතිචාර වශයෙන් එම පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් වසංගත තත්වය ආරම්භයේ දි චීනයේ ඉගෙනුම ලැබු ඉන්දීය සිසුන් විශාල සංඛ්‍යාවක් යළි ඉන්දියාව වෙත පැමිණි අතර මේ දක්වා එම සිසුන්ට යළි චීනය වෙත යාමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවට ඉන්දියාව චෝදනා කරයි.

සංචාර වීසා බලපත්‍ර අත්හිටුවීමට ඉන්දීයාව ගත් තීරණය ගෝලීය ගුවන් සේවා ආයතනය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?