චීනයේ වීසා කැන්සල් කරයි

චීන ජාතිකයින් සඳහා නිකුත් කර ඇති සංචාර වීසා බලපත්‍ර අත්හිටුවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

චීනයේ උසස් අධ්‍යාපනය හදාරන ඉන්දීය සිසුන්ට සිය ඉදිරි ඉගෙනුම් කටයුතු සිදුකර ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් නොකිරීමට ප්‍රතිචාර වශයෙන් එම පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් වසංගත තත්වය ආරම්භයේ දි චීනයේ ඉගෙනුම ලැබු ඉන්දීය සිසුන් විශාල සංඛ්‍යාවක් යළි ඉන්දියාව වෙත පැමිණි අතර මේ දක්වා එම සිසුන්ට යළි චීනය වෙත යාමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවට ඉන්දියාව චෝදනා කරයි.

සංචාර වීසා බලපත්‍ර අත්හිටුවීමට ඉන්දීයාව ගත් තීරණය ගෝලීය ගුවන් සේවා ආයතනය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38