චීනයේ මුස්ලිම් දේවස්ථාන 16,000ක් විනාශ කරලා

ෂින්ජියැන්ග් කලාපයේ උයිගුර් මුස්ලිම්වරුන්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව දැනුවත් කිරීමට කැපවී සිටින එක්සත් ජනපදය පදනම් කරගත් සංවිධානයක් වන නැගෙනහිර තුර්කිස්ථාන ජාතික ව්‍යාපාරය (ETNM) තම සටනට ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ඉල්ලා සිටිනවා.

ඔවුන් චීනයට චෝදනා කළේ මුස්ලිම් පල්ලි සහ අනෙකුත් ආගමික ස්ථාන 16,000ක් විනාශ කර ඇති බවටයි.

ඒවා සමාජ ශාලා සහ බාර් බවට පරිවර්තනය කර ඇති බව සංවිධානය චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ චීන රජය නැගෙනහිර තුර්කිස්තාන් ජාතියේ අනන්‍යතාවය විනාශ කිරීම සඳහා විවිධ උපාය මාර්ග දියත් කරමින් සිටින බවයි.

මෙම සංස්කෘතික විනාශකාරී ක්‍රියාවන් සිය ජනතාවගේ ආත්මය බිඳ දැමීමට සහ ඔවුන්ගේ තුර්කි සහ ඉස්ලාමීය උරුමයන් පැවැත්මෙන් මකා දැමීමට සැලසුම් කර ඇතැයි නැගෙනහිර තුර්කිස්ථාන ජාතික ව්‍යාපාරය සඳහන් කරනවා.

චීනය උයිගුර් මුස්ලිම්වරුන්ට එරෙහිව සිය ම්ලේච්ඡ ව්‍යාපාරය දිගටම කරගෙන යද්දී මුස්ලිම් රටවල් සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය (OIC) මෙන්ම මධ්‍යම ආසියානු ජනරජයන් නිහඬව සිටින බවට ETNM චෝදනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
27
+1
1
+1
6
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47