AFC Banner
AFC Banner
Empty Ad

චීනයේ නිල සංචාරයක නිරතවූ අගමැති යළි දිවයිනට

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යළිත් දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අගමැතිවරයා ඇතුළු දූත පිරිස රාත්‍රී 08.06ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ MU- 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි.

අගමැතිවරයා රටවල් 60ක සහභාගීත්වයෙන් පැවති චීන – දකුණු ආසියානු ආනයන අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා චීනයේ කුංමිං නුවර වෙත ගොස් තිබුණා.

ඔහු සමග දූත පිරිස ලෙස 28 දෙනෙකු ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?