AFC Banner
AFC Banner
Empty Ad

චාමිකට පිටියේ විනිසුරුගෙන් අවවාදයක් ?

ස්වභාවයෙන්ම ප්‍රවේගකාරී ක්‍රීඩකයෙකු වන චාමිකට පිටියේ විනිසුරුවරයා අද අවවාද කිරීමක් කරනු ලැබුවා.ඒ ඔහු විසින් ස්ටොනිස් සහ ස්මිත් ක්‍රීඩා කරන අතර තුර රැකගත් පන්දුවක් අනවශ්‍ය ලෙස ප්‍රවේගකාරී ලෙස කඩුළු රකින් ක්‍රීඩක චන්දිමාල් වෙත යොමු කිරීම නිසාවෙන්.

කෙසේ නමුත් දසුන් ශානක සහ චාමික විනිසුරුවරයා සමග එකග වීම නිසා එම තත්වය සමනය වූ බව පෙනී ගියා.

මේ අතර හිටපු ක්‍රීඩක ලසිත් මාලින්ග විසින්ද පිටියේ සීමාවට පැමින චාමිකට යම් උපදෙස් කිහිපයක් ලබාදෙනු අපට දක්නට ලැබුනා.
මේ වන විට ඔස්ට්‍රේලියාව ලකුනු 145ක් ලබා සිටින අතර කඩුලු 5ක් බිද වැටී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?