චාමිකට පිටියේ විනිසුරුගෙන් අවවාදයක් ?

ස්වභාවයෙන්ම ප්‍රවේගකාරී ක්‍රීඩකයෙකු වන චාමිකට පිටියේ විනිසුරුවරයා අද අවවාද කිරීමක් කරනු ලැබුවා.ඒ ඔහු විසින් ස්ටොනිස් සහ ස්මිත් ක්‍රීඩා කරන අතර තුර රැකගත් පන්දුවක් අනවශ්‍ය ලෙස ප්‍රවේගකාරී ලෙස කඩුළු රකින් ක්‍රීඩක චන්දිමාල් වෙත යොමු කිරීම නිසාවෙන්.

කෙසේ නමුත් දසුන් ශානක සහ චාමික විනිසුරුවරයා සමග එකග වීම නිසා එම තත්වය සමනය වූ බව පෙනී ගියා.

මේ අතර හිටපු ක්‍රීඩක ලසිත් මාලින්ග විසින්ද පිටියේ සීමාවට පැමින චාමිකට යම් උපදෙස් කිහිපයක් ලබාදෙනු අපට දක්නට ලැබුනා.
මේ වන විට ඔස්ට්‍රේලියාව ලකුනු 145ක් ලබා සිටින අතර කඩුලු 5ක් බිද වැටී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03