AFC Banner
Empty Ad
Empty Ad

චරිත් අසලංකගෙන් වේගවත් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා පන්දුවාර 20-20 කණ්ඩායමේ නායක චරිත් අසලංක අද සිය 06 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කළා.

පන්දු 28ක් තුළ චරිත් රැස්කළ මෙම අර්ධ ශතකයට අලංකාර හතරේ පහර 07ක් සහ දැවැන්ත හයේ පහරක් ඇතුළත් වුණා.

මේ අතර සිය දෙවන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් රැස්කරගෙන සිටිය දී දැවී ගියා.

කමිඳු සහ චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ලට වටිනා සබඳතාවක් ගොඩනැඟුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19
Video thumbnail
කැමැත්තෙන් ඉවත්වෙලා යන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර #hirunika_premachandra #shortvideo
00:26
Video thumbnail
ශානී අබේසකරගේ පත්කාරීම ගැන ආණ්ඩුවට ගෝරනාඩුවක් #akd #npp
02:42
Video thumbnail
Breaking News🛑කෙහෙළිය රඹුක්වැල්ල දේශපාලනයෙන් සමුගනී #breakingnews #keheliyarambukwella
19:00
Video thumbnail
සජබය ඇතැළේ කාන්තාවන්ට ඉඩක් නෑ - හිරුණිකා මාධ්‍යට සියල්ල හෙළිකරයි#hirunika_premachandra #sjb
05:35
Video thumbnail
ජනක රත්නායකගෙන් ආන්දොලනාත්මක හෙළිදරව්වක්...
03:51

?