චීනයේ නැංජින් නුවර දී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 60 ඉසව්වේ අවසන් වටයට පිවිසීමට තිබූ චමෝද් යෝධසිංහගේ බලාපොරොත්තුවක් බොඳවී ගියා.
ඒ, මෙම තරග ඉසව්වේ අවසන් පූර්ව වටයට ඉදිරිපත් වූ ඔහුට අටවන ස්ථානයට පත්වීමත් සමඟයි.
චමෝද් මීටර 60 ඉසව්වේ දෙවන අවසන් පූර්ව වටයට ඉදිරිපත් වූ අතර, එහිදී ඔහු එම තරගය නිමා කළේ තත්ත්පර 6.70ක කාලයක් වාර්තා කරමින්.
කෙසේ වෙතත් ඔහුට ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 60 ඉසව්වේ 22 වන ස්ථානය හිමි වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1