චන්දිමාල්, පුෂ්පිකා සමඟ එක්වී කැරොලයින්ට දෙහි කපන හඬ පටයක් එළියට එයි

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරඟාවලිය ජයගත් නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වා හට හෙට (06) දිනයේදී යළිත් එම කිරුළ ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම තරඟාවලියේ සංවිධායක චන්දිමාල් විසින් ඊට අදාළ පියවර ගෙන ඇති බව සඳහන්.

පුෂ්පිකා දික්කසාද වී ඇති බව පවසමින් ඇයගේ ජයග්‍රහණය අවලංගු කළ ද ඇය දික්කසාද වී නොමැති බවයි චන්දිමාල් ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ රාත්‍රියේ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකාවේ 2020 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණේ  එම කිරුළ  ජයග්‍රහණය අත්කරගත්පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ තත්පර කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙන් ඇයට අහිමිවීමත් සමඟයි.

කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු විවාහක ලෝක රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි වේදිකාවට පිවිස රූ රැජිණ ලෙස අභිසෙස් ලැබූ පුෂ්පිකාගේ කිරුළ ඉවත් කරන බව ප්‍රකාශ කළා.

ඇය සඳහන් කළේ දික්කසාද කාන්තාවකට විවාහක රූ රැජිණ ලෙස කිරුළ දැරිය නොහැකි බව තරඟ කොන්දේසිවල සඳහන් වන බවයි.

ඒ අනුව පුෂ්පිකා හිස මත පැළඳි කිරුළ ගලවා දමන කැරොලයින් ජූරි එය මෙම තරඟයේ අංක 17 යටතේ තරඟකර දෙවන ස්ථානයට පත්වූ ආශ්‍යා බස්නායකට පැළඳ වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක්  ද ඇති වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා කියා සිටියේ මාධ්‍ය හමුවක් පවත්වා තමන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවයි.

මේ අතර පැළඳ සිටි කිරුළ ගැළවීමට උත්සාහ කිරීමේදී තුවාල සිදුවීම හේතුවෙන් පුෂ්පිකා ද සිල්වා මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ වනවිට මෙම තරගාවලියේ සංවිධායක සහ පුෂ්පිකා ද සිල්වා අතර සිදු වූ දුරකතන සංවාදයක් මේ වනවිට එළියට ඇවිත් තිබෙනවා.

එය පහතින්…

https://youtu.be/7iYG-ooLnCI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52


?