චන්දිමාල්, පුෂ්පිකා සමඟ එක්වී කැරොලයින්ට දෙහි කපන හඬ පටයක් එළියට එයි

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරඟාවලිය ජයගත් නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වා හට හෙට (06) දිනයේදී යළිත් එම කිරුළ ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම තරඟාවලියේ සංවිධායක චන්දිමාල් විසින් ඊට අදාළ පියවර ගෙන ඇති බව සඳහන්.

පුෂ්පිකා දික්කසාද වී ඇති බව පවසමින් ඇයගේ ජයග්‍රහණය අවලංගු කළ ද ඇය දික්කසාද වී නොමැති බවයි චන්දිමාල් ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ රාත්‍රියේ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකාවේ 2020 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණේ  එම කිරුළ  ජයග්‍රහණය අත්කරගත්පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ තත්පර කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙන් ඇයට අහිමිවීමත් සමඟයි.

කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු විවාහක ලෝක රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි වේදිකාවට පිවිස රූ රැජිණ ලෙස අභිසෙස් ලැබූ පුෂ්පිකාගේ කිරුළ ඉවත් කරන බව ප්‍රකාශ කළා.

ඇය සඳහන් කළේ දික්කසාද කාන්තාවකට විවාහක රූ රැජිණ ලෙස කිරුළ දැරිය නොහැකි බව තරඟ කොන්දේසිවල සඳහන් වන බවයි.

ඒ අනුව පුෂ්පිකා හිස මත පැළඳි කිරුළ ගලවා දමන කැරොලයින් ජූරි එය මෙම තරඟයේ අංක 17 යටතේ තරඟකර දෙවන ස්ථානයට පත්වූ ආශ්‍යා බස්නායකට පැළඳ වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක්  ද ඇති වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා කියා සිටියේ මාධ්‍ය හමුවක් පවත්වා තමන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවයි.

මේ අතර පැළඳ සිටි කිරුළ ගැළවීමට උත්සාහ කිරීමේදී තුවාල සිදුවීම හේතුවෙන් පුෂ්පිකා ද සිල්වා මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ වනවිට මෙම තරගාවලියේ සංවිධායක සහ පුෂ්පිකා ද සිල්වා අතර සිදු වූ දුරකතන සංවාදයක් මේ වනවිට එළියට ඇවිත් තිබෙනවා.

එය පහතින්…

https://youtu.be/7iYG-ooLnCI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39