AFC Banner
AFC Banner
Empty Ad

ඝාතනය කළ 10 හැවිරිදි දැරියකගේ සිරුරක් හමුවේ – සැකපිට අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ 10 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ හෝ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි තලෙයිමන්නාරම පොලිසිය පවසන්නේ.

විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පැවසුවේ අදාළ දැරිය ඝාතනය කිරීමට පෙර දූෂණය කර ඇති බවට සැකයක් පවතින බවයි.

දැරිය තම නිවස ආසන්නයේ වෙළඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමක දී ඇයගේ මළ සිරුර මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මන්නාරම රෝහලට යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 02 16 at 1.16.00 PM 1
WhatsApp Image 2024 02 16 at 1.16.00 PM

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය අද (16) පස්වරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

5 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
12
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?