ගෝ ගෝඨාගම ඉවත් කරන ලෙස පොලිසිය නිවේදනය කරයි

ගෝ ගෝඨාගම ඉවත් කරන ලෙස පොලිසිය නිවේදනය කර ඇති බව වාර්ථා වනවා.
එම නිවේදනය නිකුත් කර ඇත්තේ ශබ්ධ විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් පොළිසිය විසිනි.
එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ ඇඳිරි නීතිය පවතින අවස්ථාවක දි මෙලෙස රැස් වී සිටීම නීති විරෝධි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !