ගෝරියකින් අවසන් වූ ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ රූ රැජිණ තරගය (වීඩියෝ)

පසුගිය දා පැවැති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ’ තරගය අතර තුර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

එහිදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුමට තරගය සඳහා එක්ව සිටි සුරූපිනියන් ද මැදිව ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ප්‍රථම වරට ඇමරිකාවේ නිව්යෝර්ක් හි පැවති මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු තරග වැදී ඇති අතර ඔවුන්ට සහාය දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්.

https://youtu.be/R0LIyEkCsU0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07