ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් පිටව ගොස් ඇතැයි The Washington Post වාර්තා කරයි.
ජනාධිපතිවරයා සෞදි එයාර්ලයින්ස් ගුවන් යානයකට ගොඩ වී ඇති බව ත් ඉන් ඔහු සිංගප්පූරුව හරහා සෞදි අරාබියේ ජෙඩා වෙත ගෙන යාමට නියමිත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
තොරතුරුවල ඇති සංවේදිතාව සැලකිල්ලට ගෙන එම නිලධාරියා සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




