AFC Banner
AFC Banner
Empty Ad

ගෝඨාභය රාජපක්ෂ ඉවත්වන බවට ආරංචිය ලැබුණු බව වාසුදේව නානයක්කාර හෙළි කරයි

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් පැවැත්වුවා.
මෙහිදී අදහස් දක්වමින් වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ අද ඉවත්වනු ඇති බවයි.
එතුමාට එම ආරංචිය ලැබුණු බවත් ඔහු පැවසුවා.
වැඩිදුරටත් වාසුදේව නානයක්කාර මෙලෙස අදහස් දක්වා තිබුණා.

අපි කතා කළේ ආණ්ඩුව හදන හැටි.
මේකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ පක්ෂවල නායකයින්ට.
පක්ෂ නායකයින් ඇමති ධුර භාර නොගෙන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය යුතුයි.
අපි ඔක්කොම කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලා.
එතුමා ඉවත් වේවි. මට ලැබුණු ආරංචි අනුව එතුමා යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?